Zonta Women of Achievement 2017 – Award for Social Impact: Recognising the LGBTIQ community.

EQUAL GROUND is proud to announce that our Executive Director Rosanna Flamer-Caldera was awarded the Zonta Women of Achievement Award for Social Impact last Sunday night the 17th September 2017 at the Cinnamon Grand Hotel.  Since 1985, the Zonta Club 1 of Colombo has actively sought to celebrate women who have excelled in their respective fields and have contributed towards national development.

Upon receiving the award Rosanna acknowledged that “this is not simply a win for me and the past seventeen years of my work, but it is a milestone in my career to know that the LGBTIQ community has been recognised as an important part of society, solidifying that our communities’ issues are just as paramount as any other marginalised group in this country.”

 

With the work Rosanna and EQUAL GROUND has been doing, the LGBTIQ community has reached a point of recognition that would have been controversial ten years ago. We are now beginning to see slowly but surely, that the tides are changing. Businesses and mainstream society are beginning to see that it is time to accept and support the LGBTIQ community.

Rosanna’s had this message to share on receiving the award; “I am dedicating this award to every LGBTIQ person & any kid out there who has faced some form of verbal, physical or emotional harassment – stand tall, bow down to no one and know that you create the path you take.  There are opportunities and options available, always.  Even if it feels that your world is on fire and you feel helpless and cornered.  It is up to you what you make of the situations that are presented to you. Take every stone that is thrown at you and build your castle, one stone at a time. It is what I have done and continue to do, every day!”

Zonta சாதனைக்கான பெண்கள் 2017 – சமூக தாக்கத்திற்கான விருது:   LGBTIQ சமூகத்தை அங்கீகரித்து இனங்காணல்

EQUAL GROUND அமைப்பானது எமது நிர்வாக இயக்குனரான ரோசனா பிளேமர் கல்தேர (Rosanna Flamer-Caldera)  சமூக தாக்கத்திற்கான Zonta சாதனைக்கான பெண்கள்  விருதை  17 செப்டம்பர் 2017 ஆம் திகதி ஞாயிறு இரவு சின்மோனன் கிராண்ட் ஹோட்டலில் (Cinnamon Grand Hotel) பெற்றார் என்பதை அறிவிப்பதில் பெருமையடைகின்றது. 1985 ஆம் ஆண்டிலிருந்து, கொழும்பிலுள்ள ஸொன்தா குழு 1 (Zonta Club 1) ஆனது, தமது துறைகளில் சிறந்து விளங்கிய மற்றும் தேசிய முன்னேற்றத்திற்காக பங்களிப்புச் செய்துள்ள பெண்களை சிறப்பித்து கொண்டாடுகின்றது.

விருதை பெறுவதுடன் ரோஸானா அவர்கள் இது வெறுமனே எனக்குரிய வெற்றி அல்ல, கடந்த பதினேழு ஆண்டுகள் நான் செய்த வேலைக்குரிய வெற்றி அல்ல, ஆனால் LGBTIQ சமூகம் சமுதாயத்தில் ஒரு முக்கியமான அங்கமாக அங்கீகரிக்கப்பட்டுள்ளது என்பதை நான் அறிவது எனது தொழில் வாழ்க்கையில் ஒரு மைல்கல் ஆகும், இந்த நாட்டில் ஓரங்கட்டப்பட்ட ஏனைய குழுக்களைப் போலவே  நமது சமூகத்தின் பிரச்சினைகளும் மிக முக்கியம் என்பதை இது  உறுதிப்படுத்துகின்றனஎன தனது கருத்தை வெளியிட்டார்.”

ரோசன்னா மற்றும் ஈக்வாள் கிரவுண்ட் (EQUAL GROUND) செயற்பாட்டின் காரணமாக, LGBTIQ சமூகம் பத்து ஆண்டுகளுக்கு முன்னர் சர்ச்சைக்குரியதாக கருதப்படக்கூடிய அங்கீகாரத்தை இன்று சுமூகமாகப் பெற்றுள்ளது. நாங்கள் இப்போது சிறிய ஆனால் நிச்சயமான மாற்றத்தை காண்கின்றோம். வணிகங்கள் மற்றும் பிரதான சமுதாயமானது LGBTIQ சமுதாயத்தை ஏற்றுக்கொள்ளவும் ஆதரவளிக்கவும் வேண்டும் என்பதை உணர்ந்துள்ளன.

விருதை பெறுவதுடன் ரோஸானா அவர்கள் இத்தனையும் குறிப்பிட்டார்;

நான் ஒவ்வொரு LGBTIQ நபருக்கும் இந்த விருதை  சமர்ப்பிக்கின்றேன். மேலும் எவ்வகையான வாய்மொழி, உடல் அல்லது உணர்ச்சி துன்புறுத்தலை எதிர்கொண்டுள்ளவர்களுக்கு கூறுகிறேன்; நிமிர்ந்து நில்லுங்கள், யாருக்கும் அடிப்பட்டு நடக்காதீர்கள், நீங்கள் செல்லும்  பாதையை நீங்கள் உருவாக்கிக் கொள்ளுங்கள். வாய்ப்புகள் மற்றும் சந்தர்ப்பங்கள் எப்போதும் உள்ளன. உங்கள் உலகம் பற்றிக்கொண்டிருப்பதனால், நீங்கள் உதவியற்றவர்களாக உணர்ந்தவர்களானாலும் அச்சூழ்நிலையை   மட்டுமே உள்ளது. உங்கள் மீது அறியப்படுகின்ற ஒவ்வொரு கல்லையும் எடுத்துக் கொண்டு, உங்கள் அரண்மனையை கட்டிக்கொள்ளுங்கள். அதனையே நான் ஒவ்வொரு நாளும் செய்தேன், தொடர்ந்து செய்துகொண்டிருக்கிறேன்! “

 

Zonta Women of Achievement 2017 – ශ්‍රී ලංකාවේ විවිධ ලිංගික අනන්‍යතා සහිත හා ස්ත්‍රී පුරුෂ සමාජභාවීය අනන්‍යතාවලින් යුතු ප්‍රජාව  වෙනුවෙන් සිදුකළ දායකත්වය ඇගයීමේ සම්මානය.

ඊක්වල් ග්‍රවුන්ඩ් ආයතනය සාඩම්බරයෙන් යුතුව දැනුම්දෙන්නේ අපගේ විධායක අධ්‍යක්ෂිකා රොසෑනා ෆ්ලේමර් කල්දේරා මෙනෙවිය ශ්‍රී ලංකාවේ විවිධ ලිංගික අනන්‍යතා හා ස්ත්‍රී පුරුෂ සමාජභාවීය අනන්‍යතා සහාත ප්‍රජාව වෙනුවෙන් සිදුකරන කාර්යයන් වෙනුවෙන් සම්මානයෙන් පිදුම් ලැබූ බවයි. 2017 සැප්තැම්බර් මස 17 වැනි ඉරිදා දිනයේදී සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේ පැවති කාන්තාවන්ගේ අභිවෘද්ධිය වෙනුවෙන් වන සොන්ටා (Zonta) සම්මාන උළෙලේදී මෙම සම්මානය ප්‍රදානය කෙරුණි.  සොන්ටා එකමුතුව 1985 වර්ෂයේ සිට ශ්‍රී ලංකාවේ කාන්තාවන්ගේ අභිවෘද්ධිය වෙනුවෙන් සහ සමාජ සංවර්ධනය වෙනුවෙන් ඔවුන්ගේ දායකත්වය හා වටිනාකම ඇගයීමට ලක්කරන සංවිධානයකි.

 තමන් ලබාගත් සම්මානය පිළිබඳව අදහස් දක්වමින් රොසෑනා ප්‍රකාශ කරන්නේ “මෙය මාගේ හෝ මා විසින් පසුගිය වසර 17ක් තිස්සේ විවිධ ලිංගික අනන්‍යතා සහිත ප්‍රජාව වෙනුවෙන් සිදුකළ කාර්යයන්ගේ ජයග්‍රහණයක් පමණක් නොව අප ප්‍රජාව සමාජය තුළ වැදගත් කොට්ඨාශයක් බව සමාජය විසින් හුනාගෙන ඇති බව මෙන්ම ආන්තීකරණයට ලක්වූ අනෙකුත් ප්‍රජාව මෙන්ම විවිධ ලිංගික අනන්‍යතා හා ස්ත්‍රී පුරුෂ සමාජභාවීය අනන්‍යතා සහිත ප්‍රජාවද සමාජය තුළ සුවිශේෂී වන බව හුනාගෙන ඇති බවට ලබාදුන් තක්සේරුවකි.

 අප විශ්වාස කරන්නේ රොසෑනා සහ ඊක්වල් ග්‍රවුන්ඩ් ආයතනය විසින් සිදුකරන කාර්යභාරය වර්තමානය වන විට සෙමින් සෙමින් වුවද සමාජගත වෙමින් පවතින බවයි. පසුගිය වසර දහයක පමණ කාලසීමාව සලකා බලත්දී පැවැති අභියෝග හා  ප්‍රජාවේ අයගෙන් මෙන්ම සමාජයෙන්ද අපට එල්ලවූ අභියෝගවලට පිළිතුරක් මෙම සම්මානය මගින් සපයන බවයි.  ව්‍යාපාර ක්ෂේත්‍රය, විවිධ රජයේ ආයතන හා සමාජ ආයතන දැන් දැන්  සමරිසි, ද්විරිසි, සංක්‍රාන්ති සමාජභාවීය, අන්තර් ලිංගික හා තම අනන්‍යතාවය ප්‍රශ්නභාවී ප්‍රජාව පිළිගැනීම හා ඔවුන්ට සහයෝගය දැක්වීම වෙනුවෙන් අවශ්‍ය වෙනස්කම් සිදුකරමින් පැවතීම අප විසින් සිදුකළ කාර්යයන්වල සතුටුදායක ප්‍රතිඵල වේ.

 තම සම්මානය ලබාගැනීමෙන් පසුව සමාජයට පණිවුඩයක් ලබාදෙමින් රොසෑනා පවසන්නේ ඇය විසින් ලබාගත් මෙම සම්මානය කායිකව, වාචිකව, මානසික හා විවිධ ආකාරයෙන් හිංසාවට ලක්වූ වෙනස්කම්වලට ලක්වූ, සමාජය තුළ නොසලකා හැරීමට ලක්වූ  මෙන්ම තම අනන්‍යතාවය වෙනුවෙන් අභීතව පෙළගැසුනු සියලුම සමරිසි, ද්විරිසි, සංක්‍රාන්ති සමාජභාවීය, අන්තර් ලිංගික හා තම අනන්‍යතාවය ප්‍රශ්නභාවී ප්‍රජාව පුද දෙන බවයි.. ඔබගේ මුළු ලෝකයම ගිණිගෙන ඇතැයි ඔබ විශ්වාස කරන විටදීත්, ඔබ තනිවී ඇතැයි ඔබට දැනෙන විටදීත් අවස්ථාවන් හා විකල්ප සෑම අවස්ථාවකදීම ලැබිය හැකිය බව විශ්වාස කරන්න. ඔබට මුහුණදීමට සිදුවන සෑම සිදුවීමකදීම ඔබ ක්‍රියාකරන ආකාරය වෙන කාගේවත් නොවේ. එය ඔබේමය.  ඔබට එල්ලකරන සියලුම ගල් පහරවල් එකතුකරන්න. එක් එක් ගල එකතුකර ඒවායෙන් ඔබගේම මාලිගාවක් සාදාගන්න. ඊයේ දිනයේදී, අද දිනයේදී හා විවිධ ලිංගික අනන්‍යතා සහිතවූවන්ගේ අයිතිවාසිකම් දිනාගන්නා තෙක් අවසන් නොවන මාගේ සටනේ හෙට දිනයේදීත් මා කරන්නේ එයයි.

Advertisements

Leave a comment

No comments yet.

Comments RSS TrackBack Identifier URI

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s